Video Clips Posted on Bhante Jinalankara Thero’s Whatsapp Group || Bhante Jinalankara Thero Channel
1
/
19
390: අනන්තර සහ නත්ථි යන ප්‍රත්‍යයයන් පහසුවෙන් වටහාගත හැකි වන ආකාරයට සිදු කෙරෙන වටිනා ධර්ම විග්‍රයක්.
389: අලෝභයෙහි ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන සහ තවත් වැදගත් කරණු ඇතුලත් ඉතා වටිනා ධර්ම විග්‍රයක්.
388: නියම බුදු දහම තේරුම් ගැනීමට උපකාර වන, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද සතර මහා අපදේශයන්.
387: ඒ ඒ සත්වයන් හට කාමාවචර, රූපාවචර සහ අරූපාවචර භූමිවල උප්පත්තිය ලැබීමට හේතු වන්නා වූ කරුණු.
386: ශ්‍රද්ධාව යනු තෙරුවන් කෙරෙහි පැහැදීම පමණක්මද?
385: කුසලාරාම්මණයක් යෝනිසෝමනසිකාරයෙන් හසුරුවාගත නොහැකි වූ විට එයම අකුසලයට හේතු වන ආකාරය.
384: සම්මුති ලෝකයේ 'සත්වයෙක්' කියා හඳුන්වන ස්වභාවයේ ඇත්ත තත්වය පිළිබඳව සිදු කෙරෙන පැහැදිලි කිරීමක්.
383: මනෝධාතු, ධම්මධාතු, මනෝවිඤ්ඤාණධාතු සහ තවත් වටිනා දහම් කරුණු පිළිබඳව සිදු කෙරෙන ධර්ම විග්‍රහයක්.
382: තථාගතපච්ඡිමවාචා -‘‘සියා ඛො පනානන්ද, තුම්හාකං එවමස්ස-අතීතසත්ථුකං පාවචනං, නත්ථි නො සත්ථා’.න ඛො...
381: අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයත් 'ලෝක සූත්‍රයේ'' සඳහන් තථාගතයන් වහන්සේ සතු උතුම් ගුණ.
380: (3) අවසාන කොටස - කාමයන් නිරෝධ කිරීමේ ප්‍රතිපදාව
380: (දෙවන කොටස) 'කාමයෝ ' සහ 'කාම ගුණයෝ ' දැන ගනිමු.
380: (පළමුවන කොටස) කාමයන් ප්‍රාර්ථනා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ ඒ ආත්මභාව වල විපාක ලබාදෙන ආකාරය.
379: (2) ඉතාමත් සතුටින්, පිරිසිදු සිතකින් මේ ජිවිතය අතහැර යෑමට පිහිට වන උතුම් ජීවන ප්‍රතිපදාව.
379: තමන්ගේ වගකීම තමන් බාරගෙන තමන්ට පිහිටක්වන ආකාරයට කටයුතුකරමින් යන ගමන් මග.
378: ආර්ය් උපවාදය සිදුවන ආකාරය සහ එයට විපාක වශයෙන් පැමිණිය හැකි එකළොස් ආකාර වූ ව්‍යසනයන්.
377: ආත්ම සංඥාව දුරුකර ගැනීමට බෙහෙවින් උපකාරවන අභිධර්ම දේශනාව හැදෑරීමේදී මනස පවත්වාගත යුතු ආකාරය.
376: දස අකුසල්, දස කුසල් සහ දස පුණ්‍යක්‍රියා පිළිබඳ වටිනා ධර්ම විග්‍රහයක්.
375: 'පරමාර්ථය සඟවා, නොවටිනා දෙයට වටිනාකම් ලබා දෙමින් සිත රවටන්නා වූ ප්රඥප්තිය'
374: අපව නිරන්තරයෙන් දුකට පත්කරන අක්ඛෙය්ය සංඥ ස්වභාවය.
373: කුසල කර්ම කිරීමටත් එහි විපාක විඳීමටත් සිහිය නුවණ අවශ්‍ය බව.
372: සේවනය කළයුතු සැපය සහ සේවනය නොකළ යුතු සැපය.
371: ලක්ෂණ රූප වල ආයුෂය පිළිබඳව සහ ඇසට ගෝචර වන වර්ණ රූපයක් ආශ්රයෙන් කෙලෙස් ඇතිවන ආකාරය.
369:(දෙවන කොටස)වර්තමානයේ පහළවන සිතක තිබෙන චෛතසික හඳුනා ගැනිම පිළිබඳ ප්‍රශ්නයක් සහ පිළිතුරක්.
369: (පළමුවන කොටස) වින්ඳනීය ස්වභාවය වැඩිපුර තිබෙන ලෝභ සහගත සිතක ඇති චෛතසික ධර්ම හඳුනා ගන්නා ආකාරය.
368: පිංකම් වල බලය අඩු වීමට හේතුව සහ ත්‍රිහේතුක පිංකම් වල තිබෙන බලවත්කම.
367: ඉතාමත් බලවත් ලෙස වැඩූ කුසල ධර්මයන් ප්‍රකෘති උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වන ආකාරය.
366: සැපෙන් සැනසිල්ලෙන් ජීවත් වීම පිණිස අප විසින් දැනගත යුතු තවත් එක් කාරණයක්.
355: අරහත්මාර්ගඥානයෙන් සිඳී යන තෙක් නොසිඳී පවතින පටිච්චසමුප්පාද අංගයන් පිළිබඳ විසිතුරු දේශනාවක්.
354: ආර්යන් වහන්සේලාගෙන් සමාව ලබා ගැනීම සහ තථාගතයන් වහන්සේ විසින් වර්ණනා කළා වූ දෙතිස් කුණප භාවනාව.
1
/
19