ගෞවරණීය ස්වාමීන්වහන්සේගේ අනෙකුත් ධර්ම දේශනා || Bhante Jinalankara Thero Channel
1
/
8


257: නිර්මල බුදුදහමෙහි චිරස්ථිතිය උදෙසා ගිහියන් විසින් දායක විය හැකි තවත් එක් ආකාරයක්.

256: එක් දින දහම් වැඩ සටහන _ (07.12.24) _ ධම්මසරණ විහාරස්ථානය - ඔස්ට්‍රේලියාව

255: කථං පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනෙ පඤ්ඤා උදයබ්බයානුපස්සනෙ ඤාණං?

254: ‘නාමඤච රූපඤච ඉධත්ථි සචචතො _ න හෙත්ථ සතතො මනුජො ව විජජති ........"

253: ධර්මයන් නිවැරැදිව හඳුනා ගැනීමට හැකිවන ආකාරයට සනිදස්සන ත්‍රිකය ඇසුරින් සිදු කරන ලද ධර්ම දේශනාවක්

252: ධර්මකාමීන් අධර්මයට යොමුවීමට හේතු සහ තවත් බොහෝ වටිනා දහම් කරුණු ඇතුලත් ඉතාමත් වටිනා දේශනාවක්.

251: මනෝ ද්වාරික අරමුණු පිළිබඳව තික මාතිකා ඇසුරින් සිදු කරන ලද ඉතාමත් වටිනා ධර්ම විග්‍රහයක් .

250: ගිලන් වූ දෙමාපියන් පිළිබඳ තීරණ ගැනීමේදී ඥානාන්විතව ක්‍රියා කළයුතු ආකාරය සහ අන්තරායික ධර්ම.

249:තථාගතයන්වහන්සේ විසින් දේශනාකොට වදාළ උතුම් නිර්වාණ ධාතුවට පැමිණිමට ඇති එකම මාර්ගය පිළිබඳ දේශනාවක්

248: කල්‍යාණමිත්‍ර ජයන්ත රත්නායක මහතාට ආශීර්වාද කිරීම පිණිස පැවැත් වූ උතුම් ධර්ම දේශනාව.

247: "ජාතියා සති ජරාමරණං හොති. ජාතියා අසති ජරාමරණං න හොතී”

246: සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධකොට වදාළ උතුම් නිර්වාණ ධාතුවේ ඇති අප්‍රමාණ ගුණ අතුරින් කීපයක්.

245: සම්මා සම්බුදු රජාණන්වහන්සේ සතු සුවිශේෂී වූ තෙසැත්තෑ ඤාණ පිළිබඳ දේශනා මාලාවේ දෙවන දේශනාව.

244: සම්මා සම්බුදු රජාණන්වහන්සේ සතු සුවිශේෂී ඤාණ අතුරින් සුතමය ඤාණය පිළිබඳව සිදුකළ වටිනා දේශනාවක්.

243: සංඛත ධර්මයන්ගෙන් ඈත්කොට අසංඛතයට පමුණුවන සම්මාදිට්ඨිය ඇතුළු නිය්‍යානික ස්වභාවයෙන් යුත් මාර්ග අංග

242: කුසල ධර්ම, කුසල මූල ධර්ම සහ බුදු නුවණින් දැක වදාළ තවත් ගම්භීර දහම් කරුණු ඇතුලත් වටිනා දේශනාවක්

241: ගෞරවණීය ජිනාලංකාර ස්වාමීන්වහන්සේ විසින් 30.10.22 දින සිදු කරන ලද උතුම් කඨිනානිසංස ධර්ම දේශනාව.

240: නිතර පිං වැඩෙන මහානුභාව සම්පන්න උතුම් පිංකම් පිළිබඳව සිදු කරන ලද ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්.

239: අදහස් වශයෙන් සමාන සත්වයෝ සැම කල්හිම සමගියෙන් එක්වන බව සහ තවත් දැනගත යුතු බොහෝ දහම් කරුණු .

238: සේනාසන පූජා කිරීමේ ආනිසංස, දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳ විස්තර සහ තවත් වටිනා දහම් කරුණු.

237: මනාප වූ දෙයක් ලැබීමට නම් මනාප වූ දෙයක්ම දිය යුතු බව.

236: මහත්ඵල මහානිශංස දායක, නිවණ කෙළවරකොට ඇති උතුම් මරණ සති භාවනාව පිළිබඳ ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්.

235: 'තුන්තරා බෝධිය' මාතෘකා කරගනිමින් සිදු කරන ලද වටිනා ධර්ම දේශනාවක්.

234: 22.O8.24 දින අභාවප්‍රාප්ත වූ මංජිත අමරසිංහ තරුණ මහත්මයාට පිං පිණිස සිදුකරන ලද ධර්ම දේශනාව.

233: අසංඛෙය්‍ය අප්පමෙය්ය ආනිසංස ලැබෙන සාංඝික දාන පිළිබඳව සහ තවත් වටිනා කරුණු ඇතුලත් වටිනා දේශනාවක්.

231: අසත්පුරුෂ දාන පිළිබඳව සහ තවත් දැනගතයුතු බොහෝ කරුණු ඇතුලත් ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්.

230: උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කරගැනීමට හේතුවන 'වෙය්‍යාවච්චය' නම් වූ මහා පින පිළිබඳ වටිනා දේශනාවක්.

229: මතක වස්ත්‍ර - ජීව මතක වස්ත්‍ර - තුලාභාර යන දානයන් සහ පාංශුකූලය පිළිබඳ වටිනා ධර්ම දේශනාවක්.

228: කෙලෙසුන්ගෙන් සිත මුදවා ගැනීමට පිහිටවන ප්‍රතිපදා සතර සහ විදර්ශනා භාවනාවට අවශ්‍ය බොහෝ දහම් කරුණු.

227: උතුම් වෙසක් පුරපසළොස්වක පොහොය දින ගෞරවණීය ස්වාමින්වහන්සේ විසින් සිදු කළ වටිනා ධර්ම දේශනාව .
1
/
8
