‘අභිධර්ම දේශනා මාලාව’ අති පූජණීය ගෞරවණීය ස්වාමීන්වහන්සේ විසින් 2014 මැයි මස 5 වන දින ආරම්භ කරන ලද උතුම් අභිධර්ම දේශනා මාලාව || Bhante Jinalankara Thero Channel
1
/
5
126: ප්රතිසන්ධි සිත සහ එම සිතට සම්බන්ධ බොහෝ කරුණු ඇතුලත් මෙම දේශනාවෙන් අභිධර්ම දේශනා මාලාව අවසානයි.
125: වන අභිධර්ම දේශනාව (සංඥාව සහ රූපයේ අනාරම්මණ ස්වභාවය පිළිබඳ)
124: (10.10.2016) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව. (ප්රශ්න උත්තර වැඩ සටහන).
123: (03.10.2016 ) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (විපාක සහ සත් තිස් බෝධි පාක්ෂික ධර්ම පිළිබඳ)
122: (19.09.2016 ) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (ප්රශ්න උත්තර වැඩසටහනක්)
121: (12.09.2016 ) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (විදර්ශනා උපක්ලේශ)
120: (29.08.2016) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (රූප ධර්මයන්ගේ ස්වභාවය)
119: (08.08.2016) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (කර්මය - චේතනාව සහ විපාක )
118: (01.08.2016) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (කර්මය)
117: (25.07.2016) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (නෛර්යාණික ධර්ම )
116: (14.07.2016) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (අනන්තර ප්රත්යය)
115: (11.07.201) අතීතයේ අප මහබෝසතාණන්වහන්සේ ත්රිලෝකවිජය නම් වූ චක්රවර්ති රජව දුන් මනෝමය මහා දානය.
114:(07.07.2016) කිලෙසා ධම්මා, නො කිලෙසා ධම්මා - සංකිලෙසිකා ධම්මා, අසංකිලෙසිකා ධම්මා - සංකිලි..
113: (20.06.2016) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (විපාක සිත් පිළිබඳ ප්රශ්න සහ පිළිතුරු)
112: (16.06.2016) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (විපාක සිත්)
111: (09.06.16) කාම රූප අරූප සහ අපරියාපන්න භුමි වල පහළවන සිත් පිළබඳ ධර්ම සාකච්ඡාවක්.
110:(06.06.2016) දින සිදු කළ කාම රූප අරූප සහ අපරියාපන්න යන භුමි සතරෙහි හටගන්නා සිත් පිළබඳ දේශනාව.
109: (02.06.2016) වන දින සිදු කළ සත්ව පුද්ගල ආත්ම නොවන 'ධර්ම' පිළිබඳව නැවත පැහැදිලි කිරීමක්.
108: (12.05.2016) වන දින 'සත්තධාතු සූත්රය' ඇසුරින් පැවැත් වූ ධර්ම සාකච්ඡාව.
107: (09.05.2016) වන දින පැවැත් වූ ධර්ම දේශනාව (සත්තධාතු සූත්රය)
106: (05.05.2016.) වන දින පැවැත් වූ ධර්ම දේශනාව (කල්යාණ මිත්ර සම්පත්තිය)
105: (02.05.2016.) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (දස්සන ත්රිකය පිළිබඳ නැවත විග්රහ කිරීමක් )
104: (28.04.2016.) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (සන්තීරණ සිත)
103: (25.04.2016.) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (චක්ඛු ප්රසාදය)
102: (25.11.2015) වෙනිදා පුරපසළොස්වක පොහොය දින පැවැත් වූ වටිනාම දේශනාවක්. (පිනට අවමන් නොකළ යුතු බව)
101: (11.11.2015) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (පරාමාසය)
100: (04.09.2015) වන දින දේශනාව (ඔඝා ධම්මා - නො ඔඝා ධම්මා) (ඔඝනියා ධම්මා - අනොඝනියා ධම්මා)
99: (02.09.2015) වන දින පැවැත් වූ 'ග්රන්ථ ධර්ම' පිළිබඳ දෙවනි දේශනාව.
98: (28.08.2015) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (ග්රන්ථ ධර්ම)
97: (24.08.2015) වන දින පැවැත් වූ අභිධර්ම දේශනාව (සංයෝජනගොච්ඡකයේ අවසාන සංයොජන ධර්ම යුගල දෙක)
1
/
5